Posts

Showing posts from October, 2017

සුලේකා සමග සුහද කතාබහ

Image
සුලේකා ජයවර්ධන කියන්නේ මේ දවස්වල ටෙලිනාට්‍යවල කාටත් දකින්න ලැබෙන චරිතයක්. මේ ඇය සමඟින් කළ සංවාදයකුයි. ඉතින් මේ දවස්වල මොනවද කරන්නේ සුලේකා....? අලුතින්  එන්න තියෙන නාට්‍ය 5ක රඟපානවා. අලංකාරය සඳහා විශේෂයෙන් ඔයා මොනවද කරන්නේ ? මම මේක්අප් එකක්වත් දාන්නේ නෑ, කෑම පාලනයක් නම් දැන් චුට්ටක් කරනවා. චිත්‍රපටියක රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් ? දැනටමත් එකක රඟපාලා තියෙන්නේ. චිත්‍රපටය ජනවාරි අවුට් වෙනවා. ඔබට පෙම්වතෙක් ඉන්නවද ? අනේ නෑ, හැබැයි අවංකව ආදරේ කරන, මාව තේරුම් ගන්න පුලුවන් කෙනෙක් තමයි හොයන්නේ. මට නීති දාන්නේ නැති කෙනෙක් වෙන්නත් ඕනි. දැන් ඉන්න නිළියන්ගේ සාමාන්‍ය දැනීම ගැන මොකද හිතන්නේ ? ඒක එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනවා. සමහර අයට වරදිනවා.  ඒක මඩ ගහන්න තරම් ලොකු දෙයක් නෙවෙයි, අම්මා තාත්තා ගැන කියලා බනින්න තරම් ලොකුවට හිතන්න දේකුත් නෙවෙයි. ප්‍රවීනයන්ගෙන් ඔබට ලැබෙන සහය කොහොමද ? ඔවුන්ගෙන්නම් අනිවාර්යෙන්ම හොඳ සහයක් ලැබෙනවා කලා ක්ෂේත්‍රයේ ඔබ ළඟින්ම ඇසුරු කරන්නේ කවුද ? ළඟින්ම නම් කාවවත්  ඇසුරු කරන්නේ නෑ. අතේ දුරින් තමයි හැමෝම තියාගෙන ඉන්නේ. පවුලේ විස්තර කොහොමද ? අම්මා බ...

පෙම්වතිය ගේ පියයුරු ලස්සනට තබගන්නේ කෙසේද ?

Image
https://goo.gl/YBB1Rz

රනිල් ට එරෙහිව

Image
රනිල්ට එරෙහි ජාතිකවාදීන්ගේ අවසානය පසුගිය සතියේ ලංකාවේ දේශපාලනය ගිණියම් කළ කාරණා දෙකක් සිදුවිය. එනම් යහපාලන ආණ්ඩුවේ යෝජිත නව ව්‍යවස්ථාවට පක්ෂ වන්නන්ට මරණ දඩුවම ලබාදිය යුතු බව කුප්‍රකට සොල්දාදුවකු ප්‍රකාශ කිරීමත්, විමල් වීරවංශ මන්ත්‍රීවරයා තමනුත් නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බව ප්‍රකාශ කිරීමත්ය. මේ කාරණා දෙක මගින් යහපාලන රජයේ පැවැත්ම තවදුරටත් ස්ථාවර වූ අතර යහපාලන රජය පවත්වාගෙන යායුතුවන්නේ සහ එසේ පවත්වගෙන යාමට සහයෝගය දිය යුතු බව මේ රටේ සිවිල් ජනතාවට මතක්කර දීමකි. මන්දයත් රාජපක්ෂවරුන්ගේ දසවසරක පාලන කාලය තුල මේ රටේ ජාතියේ නාමයෙන්, ආගමේ නාමයෙන් සිදු වූ අකටයුතුකම් වල නිමක් නොතිබිණි. පාතාලයේ මත්කුඩු වෙළෙන්දාගේ සිට ලලිත් කොතලාවල දක්වා සියළුම පංතිවල සියළුම මට්ටමේ ව්‍යාපාරකයින් හා ආයෝජකයින් කප්පම් ගැනීම් වලට, අතුරුදහන්වීම් වලට, ප්‍රසිද්ධියේ මරාදැමීම් වලට හා හිරේ විලංගුවේ වැටෙන අභූත චෝදනා වලට ලක්විණි. එම දසවසර තුල යහමින් මුදල් හදල් තිබීම, ලාභ ලැබීම, සාර්ථක ව්‍යාපාරයක නිරතවීම, දිවි නසාගන්නා වැඩක් බවට පත්ව තිබිණි. රාජපක්ෂවරුන්ට හා ඔවුනගේ සහචරයින්ට හැර වෙනත් කිසිවෙකුට එම පාලන ක්...

හොල්මන් චිත්‍රපට

Image
කුරුණෑගල නගරයේ පිහිටි ජාත්‍යන්තර පාසලක කුඩා සිසුන්ට බියකරු දර්ශන සහිත හොල්මන් චිත්‍රපටයක්  පෙන්වීමෙන් පසුව එම සිසුන් බියට පත්ව පාසල් යා ම පවා ප්‍රතික්ෂේප කරමින් සිටින බව වාර්තාවෙයි. පසුගිය සඳුදා (23) පෙරවරු කාලයේදී සිසුන්ට මෙම චිත්‍රපටය කුරුණෑගල නගරයේ පිහිටි පැරැණි නිවෙසක පවත්වාගෙන යන මෙම ජාත්‍යන්තර පාසලේ සියලු දොර ජනෙල් වසා පෙන්වන ලද බවට වාර්තාවේ. විදෙස් විෂය නිර්දේශ අනුව ඇමරිකානුවන් සමරන ‘හැලොවින් ඩේ‘ මළවුන්ගේ දිනය වෙනුවෙන් මෙවැනි චිත්‍රපට නැරඹීමට සැලැස්වීය යුතුය යන තීරණය එම පාසල ලබාගෙන මෙම චිත්‍රපටය පෙන්වා ඇත. බියකරු දර්ශන දැනීමෙන් මානසික කම්පනයතව පත්වූ තම කුඩා දරුවන් නිතරම ශරීර කෘත්‍යය කිරීමට අවශ්‍ය යැයි පවසන බවද බියෙන් සලිතවී පාසල් යන්නට බැරි බව කියමින් සිටින බවද ඔවුන්ගේ මවුපියෝ කීහ.

ලග්න පලාපල 2017 ඔක් 29 සිට 03 දක්වා සතියේ පලාපල

Image
reading.htmlhttp://papper.gossiplankahotnews.com/p/weekly-horoscope-reading.html http://www.lankahotnews.co.uk/2017/10/blog-post_29.html